මූලාශ්‍ර 2ක්
මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි - මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්
මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නමීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ.

ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බලන්ගොඩ පහල් වන්දෙනිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. G උපාලි ගේ දේහය අද පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර අනතුරුව දේහය ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත භාර දී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ 24 දෙනෙකුගේ මරණ පරික්ෂණ සම්බන්ධයෙන් සාක්ෂි කැඳවීම ඊයේ අවසන් කෙරුණා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා