මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි - මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්
මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ.

මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ.

ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බලන්ගොඩ පහල් වන්දෙනිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. G උපාලි ගේ දේහය අද පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර අනතුරුව දේහය ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත භාර දී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ 24 දෙනෙකුගේ මරණ පරික්ෂණ සම්බන්ධයෙන් සාක්ෂි කැඳවීම ඊයේ අවසන් කෙරුණා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு