2 sources
මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි - මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්
මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ.

By Hiru News Sinhala
Read full articleමීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ.

ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බලන්ගොඩ පහල් වන්දෙනිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. G උපාලි ගේ දේහය අද පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර අනතුරුව දේහය ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත භාර දී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ 24 දෙනෙකුගේ මරණ පරික්ෂණ සම්බන්ධයෙන් සාක්ෂි කැඳවීම ඊයේ අවසන් කෙරුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage