මූලාශ්‍ර 3ක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්
ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නශ්රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ හානිවලට ප්‍රතිචාර වශයෙන්, ජපාන රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හදිසි ප්‍රදානයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම ආධාරය ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත