3 sources
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්
ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ.

By Hiru News Sinhala
Read full articleශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ හානිවලට ප්‍රතිචාර වශයෙන්, ජපාන රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හදිසි ප්‍රදානයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම ආධාරය ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story