3 ஊடகங்கள்
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්
ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ.

Hiru News Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ හානිවලට ප්‍රතිචාර වශයෙන්, ජපාන රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හදිසි ප්‍රදානයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම ආධාරය ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன