මූලාශ්‍ර 4ක්ජනප්‍රිය
විනිසුරු තිළිණ ගමගේ අධිකරණ සේවයෙන් ඉවතට
මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

Saman Nammunige විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නමොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

එමෙන්ම ඔහුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන තිබේ. මේ සම්බන්ධව කළ විමර්ශනවලින් පසුව අධිකරණ සේවා කොමිෂන් සභාව මෙම තීරණයට එළැඹ තිබේ. The post හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ වැඩ තහනමකට appeared first on මව්බිම.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත