4 sourcesTrending
විනිසුරු තිළිණ ගමගේ අධිකරණ සේවයෙන් ඉවතට
මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

By Saman Nammunige
Read full articleමොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

එමෙන්ම ඔහුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන තිබේ. මේ සම්බන්ධව කළ විමර්ශනවලින් පසුව අධිකරණ සේවා කොමිෂන් සභාව මෙම තීරණයට එළැඹ තිබේ. The post හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ වැඩ තහනමකට appeared first on මව්බිම.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story