4 ஊடகங்கள்பிரபலமானவை
විනිසුරු තිළිණ ගමගේ අධිකරණ සේවයෙන් ඉවතට
මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

Saman Nammunige எழுதியது
முழு கட்டுரையைப் படிக்கමොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

එමෙන්ම ඔහුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන තිබේ. මේ සම්බන්ධව කළ විමර්ශනවලින් පසුව අධිකරණ සේවා කොමිෂන් සභාව මෙම තීරණයට එළැඹ තිබේ. The post හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ වැඩ තහනමකට appeared first on මව්බිම.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன