මූලාශ්ර 3ක්ජනප්රිය
චීනයේ Xizangහි භූකම්පනයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් කඩිනම් සහන සේවා අඛණ්ඩව
චීනයේ Xizang ස්වායත්තයේ Nagqu නගරයේ Baqen කෝරළයේ ඊයේ (22) රාත්රියේ රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 16දෙනෙකු මියගොස් තවත් 46දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් අතර
