ටිබෙටයේ කඳුකර කලාපයක සිදුවූ රික්ටර් මාපකාංක 7 ක ප්රබල භූ කම්පනයකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් තවත් පුද්ගලයින් 32 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ. ටිබෙටයේ ලාසා අගනුවර සිට කිලෝමීටර් 400 ක් පමණ ඊසාන ද
ටිබෙටයේ කඳුකර කලාපයක සිදුවූ රික්ටර් මාපකාංක 7 ක ප්රබල භූ කම්පනයකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම භූ කම්පනයත් සමඟ ප්රදේශයේ නිවාස 339 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් විදුලි බල සැපයුම ද සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවත් චීන රාජ්ය මාධ්ය වාර්තා කළා. එමෙන්ම කඳුකර මාර්ගවලට ගල් හා පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම්වලට බලපෑමට ලක්වූ උස් කඳුකර ප්රදේශ වෙත ළඟාවීමට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.
Summarised from Neth News
Organisations- චීන රාජ්ය මාධ්ය2
- China Earthquake Networks Center
- චීන භූමිකම්පා මධ්යස්ථානය
- චීන මහජන විමුක්ති හමුදාවේ
- හදිසි කළමනාකරණ කාර්යාංශය
- විදෙස් මාධ්ය
Places- China4
- ටිබෙටයේ3
- චීනයේ3
- ටිබෙටයට රිච්ටර් මාපකයේ
- නිරිතදිග ටිබෙට් කලාපයේ
- ෂිසැං ස්වයංපාලන කලාපයේ
- නාග්චු (Nagqu) නගරයට
- ටිබෙටයේ ලාසා අගනුවර
Keywords- ප්රබල3
- භූමිකම්පාවක්2
- තුවාල2
- මරුට2
- භූමිකම්පාවෙන්
- ජීවිතක්ෂයට
- භූකම්පනයෙන්
- කම්පනයකින්
- ප්රදේශයක
- ප්රදේශයට
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story
Full coverage