ටිබෙටයේ ප්රබල භූ කම්පනයකින් පුද්ගලයන් 16 ක් ජීවිතක්ෂයට - තවත් 32කට තුවාල
ටිබෙටයේ කඳුකර කලාපයක සිදුවූ රික්ටර් මාපකාංක 7 ක ප්රබල භූ කම්පනයකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් තවත් පුද්ගලයින් 32 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ. ටිබෙටයේ ලාසා අගනුවර සිට කිලෝමීටර් 400 ක් පමණ ඊසාන ද
