මූලාශ්‍ර 2ක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නව පුහුණුකරුවෙක් යටතට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික Jamie Siddons නම් කර තිබෙනවා.

Ada Derana Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නශ්රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික Jamie Siddons නම් කර තිබෙනවා.

එළැඹෙන ජුනි මාසයේදී එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2026 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සූදානම් කිරීම හා ඒ සඳහා මෙහෙයවීමේ ජේමි සිඩ්න්ස්ගේ ප්‍රධාන වගකීම ක්‍රිකට් ආයතනය පවසයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා