2 ஊடகங்கள்
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නව පුහුණුකරුවෙක් යටතට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික Jamie Siddons නම් කර තිබෙනවා.

Ada Derana Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික Jamie Siddons නම් කර තිබෙනවා.

එළැඹෙන ජුනි මාසයේදී එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2026 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සූදානම් කිරීම හා ඒ සඳහා මෙහෙයවීමේ ජේමි සිඩ්න්ස්ගේ ප්‍රධාන වගකීම ක්‍රිකට් ආයතනය පවසයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு