2 sources
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නව පුහුණුකරුවෙක් යටතට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික Jamie Siddons නම් කර තිබෙනවා.

By Ada Derana Sinhala
Read full articleශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික Jamie Siddons නම් කර තිබෙනවා.

එළැඹෙන ජුනි මාසයේදී එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2026 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සූදානම් කිරීම හා ඒ සඳහා මෙහෙයවීමේ ජේමි සිඩ්න්ස්ගේ ප්‍රධාන වගකීම ක්‍රිකට් ආයතනය පවසයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage