මූලාශ්‍ර 2ක්
දක්ෂිණ අධිවේගයේදී වෑන් රථයක ගැටී මෝටර් රථයක් මාර්ගයේ පෙරළෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කනුව ආසන්න ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබේ.

Dasatha News 4 විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නදක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කනුව ආසන්න ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කණුව ආසන්න ප්‍රදේශයේ දී අද (10) පස්වරුවේ රිය අනතුරක් සිදුව තිබෙනවා. වෑන් රථයක් පසුපස මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන්නේ. අනතුරින් පසු මෝටර් රථය අධිවේගී මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර, අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බවයි වාර්තා වුණේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා