2 ஊடகங்கள்
දක්ෂිණ අධිවේගයේදී වෑන් රථයක ගැටී මෝටර් රථයක් මාර්ගයේ පෙරළෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කනුව ආසන්න ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබේ.

Dasatha News 4 எழுதியது
முழு கட்டுரையைப் படிக்கදක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කනුව ආසන්න ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කණුව ආසන්න ප්‍රදේශයේ දී අද (10) පස්වරුවේ රිය අනතුරක් සිදුව තිබෙනවා. වෑන් රථයක් පසුපස මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන්නේ. අනතුරින් පසු මෝටර් රථය අධිවේගී මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර, අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බවයි වාර්තා වුණේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு