2 sources
දක්ෂිණ අධිවේගයේදී වෑන් රථයක ගැටී මෝටර් රථයක් මාර්ගයේ පෙරළෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කනුව ආසන්න ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබේ.

By Dasatha News 4
Read full articleදක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කනුව ආසන්න ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කණුව ආසන්න ප්‍රදේශයේ දී අද (10) පස්වරුවේ රිය අනතුරක් සිදුව තිබෙනවා. වෑන් රථයක් පසුපස මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන්නේ. අනතුරින් පසු මෝටර් රථය අධිවේගී මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර, අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බවයි වාර්තා වුණේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage