GL අල්ලස් කොමිසමෙන් කැදවයි...
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට හෙට (20) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබේ. තමන් වෙත සිදුකර ඇති මෙම කැඳවීම සම්බන්ධයෙන් මාධ්ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ, 2009 වසරේදී විදේශ කටයුතු අමාත්ය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව තමන් විසින් පවත්වන ලද එක්තරා සාකච්ඡාවකට අදාළව කරුණු විමසමින්
