3 sourcesTrending
ජී.එල් ට අල්ලසෙන් කැඳවීමක්
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් කැඳවීමක් කර තිබේ.

By Anukshika Editor
Read full articleඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් කැඳවීමක් කර තිබේ.

පීරිස් මහතාට හෙට (20) පෙරවරු 9.00ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඒ, ඔහු විදේශ අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ පැවැත්වූ රැස්වීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව බව සඳහන් වේ. අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස ඔහු කැඳවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage