මූලාශ්‍ර 5ක්
පොහොට්ටු රැස්වීමට විශාල පිරිසක්
පොහොට්ටුවේ අනුරාධපුර ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේ දී අද සවස ආරම්භ විණි.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නපොහොට්ටුවේ අනුරාධපුර ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේ දී අද සවස ආරම්භ විණි.

ආණ්ඩුවේ ජනපීඩක ප්‍රතිපත්තිවලට එරෙහිව සහ ජනතා අපේක්ෂා දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් සංවිධානය කරනු ලබන 'ජන සටන' මහා ජන රැලිය අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ වී ඇති අතර, ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක් වුණා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත