5 sources
පොහොට්ටු රැස්වීමට විශාල පිරිසක්
පොහොට්ටුවේ අනුරාධපුර ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේ දී අද සවස ආරම්භ විණි.

By Hiru News Sinhala
Read full articleපොහොට්ටුවේ අනුරාධපුර ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේ දී අද සවස ආරම්භ විණි.

ආණ්ඩුවේ ජනපීඩක ප්‍රතිපත්තිවලට එරෙහිව සහ ජනතා අපේක්ෂා දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් සංවිධානය කරනු ලබන 'ජන සටන' මහා ජන රැලිය අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ වී ඇති අතර, ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක් වුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story