5 ஊடகங்கள்
පොහොට්ටු රැස්වීමට විශාල පිරිසක්
පොහොට්ටුවේ අනුරාධපුර ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේ දී අද සවස ආරම්භ විණි.

Hiru News Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கපොහොට්ටුවේ අනුරාධපුර ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේ දී අද සවස ආරම්භ විණි.

ආණ්ඩුවේ ජනපීඩක ප්‍රතිපත්තිවලට එරෙහිව සහ ජනතා අපේක්ෂා දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් සංවිධානය කරනු ලබන 'ජන සටන' මහා ජන රැලිය අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ වී ඇති අතර, ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක් වුණා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
5 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன