මූලාශ්‍ර 2ක්
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04ක් මාට්ටු
නීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 4දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නනීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 4දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ කලපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 9,000 ක තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු සහ ඩිංගි යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා