2 sources
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04ක් මාට්ටු
නීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 4දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

By Hiru News Sinhala
Read full articleනීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 4දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ කලපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 9,000 ක තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු සහ ඩිංගි යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage