2 ஊடகங்கள்
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04ක් මාට්ටු
නීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 4දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Hiru News Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கනීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 4දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ කලපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 9,000 ක තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු සහ ඩිංගි යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு