මූලාශ්‍ර 2ක්
ලොරි රථයක් යතුරු පැදියක ගැටී තරුණයෙකු මරුට
තලංගම කොස්වත්ත හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නතලංගම කොස්වත්ත හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

අම්පාර අරන්තලාව ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනකට හසුවීමෙන් වන වනඅලි පැටවෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වනජීවි නිලධාරීන් පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 5ක් පමණ වන කුඩා වනඅලි පැටවෙක්. මෙලෙස අනවසරයෙන් විදුලිය ඇද දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ද වනජීවි නිලධාරීන් සඳහන් කරනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත