2 sources
ලොරි රථයක් යතුරු පැදියක ගැටී තරුණයෙකු මරුට
තලංගම කොස්වත්ත හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

By Hiru News Sinhala
Read full articleතලංගම කොස්වත්ත හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

අම්පාර අරන්තලාව ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනකට හසුවීමෙන් වන වනඅලි පැටවෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වනජීවි නිලධාරීන් පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 5ක් පමණ වන කුඩා වනඅලි පැටවෙක්. මෙලෙස අනවසරයෙන් විදුලිය ඇද දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ද වනජීවි නිලධාරීන් සඳහන් කරනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story