2 ஊடகங்கள்
ලොරි රථයක් යතුරු පැදියක ගැටී තරුණයෙකු මරුට
තලංගම කොස්වත්ත හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

Hiru News Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கතලංගම කොස්වත්ත හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

අම්පාර අරන්තලාව ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනකට හසුවීමෙන් වන වනඅලි පැටවෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වනජීවි නිලධාරීන් පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 5ක් පමණ වන කුඩා වනඅලි පැටවෙක්. මෙලෙස අනවසරයෙන් විදුලිය ඇද දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ද වනජීවි නිලධාරීන් සඳහන් කරනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன