ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි රන් පදක්කම ඉන්දියාවට
ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ, පකිස්තාන කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 19 කින් ජය ගනිමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවි ලකුණු 211 ක් රැස්
