4 ஊடகங்கள்பிரபலமானவை
ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට
20 වන ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාව අද (03) සමත් විය.

Nishan Neth News எழுதியது
முழு கட்டுரையைப் படிக்க20 වන ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාව අද (03) සමත් විය.

ඒ, පකිස්තාන කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 19 කින් ජය ගනිමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවි ලකුණු 211 ක් රැස් කළා. මේ අතර බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 63කින් ජය ගත් ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன