4 sourcesTrending
ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට
20 වන ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාව අද (03) සමත් විය.

By Nishan Neth News
Read full article20 වන ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාව අද (03) සමත් විය.

ඒ, පකිස්තාන කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 19 කින් ජය ගනිමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවි ලකුණු 211 ක් රැස් කළා. මේ අතර බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 63කින් ජය ගත් ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story