2 ஊடகங்கள்
අද කොටස් වෙළෙඳපොළ: ඉතිහාසයේ ඉහළම තැන යළි අලුත් කළ දවසක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (15) දින නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 18,946.27ක් දක්වා ඉහළ ගොස් තිබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 107.88ක වැඩිවීමක් වේ. කෙසේවෙතත් අද පෙරවරුවේ ගනුදෙනු අතරවාරයේ දී ඉතිහාසයේ මුල් වතාවට ඒකක 19,000 සීමාව ඉක්මවා යාමට සියලු...
