3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දේශීය රතුලූනු සහ බිත්තර මිල ඉහළට - එළවළු වර්ග කිහිපයක මිල පහළට නව අගයන් මෙන්න
පසුගිය සතියට සාපේක්ෂව මෙරට වෙළෙඳපොළ කිහිපයක දේශීය රතුලූනු සහ බිත්තර මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තා මගින් අනාවරණය වී තිබේ.
முழு செய்தித் தொகுப்பு
ගගනදේශීය රතුලූනු සහ බිත්තර මිල ඉහළට - එළවළු වර්ග කිහිපයක මිල පහළට නව අගයන් මෙන්න

ගගනරත්තරන් ගන්න හොදම දවස අද - 3000කින් අඩු වුණු අද රන් මිලේ වාර්තාගත අගයන් මෙන්න

Hiru News - Sinhalaපසුගිය සතියේ රන් මිල සැලකිය යුතු ලෙස පහළට : රන් පවුමක මිල රුපියල් 3,000කින් පහළ බසී

Hiru Gossipමංගල සිහින දකින අයටත් වැදගත් ආරංචියක් , උදෙන්ම ඇහෙන්නේ අමුතු විදිහක වෙනසක් ගැන , අතේ ඇති ගාණට දැන් ගන්න පුළුවන් ඔන්න..

சுருக்கம்
ඒ අනුව පිටකොටුව වෙළෙඳපොළේ දේශීය රතුලූනු කිලෝග්‍රෑමයක සාමාන්‍ය සිල්ලර මිල පසුගිය නොවැම්බර් 13 වැනිදායින් අවසන් වූ සතිය වන විට රුපියල් 527.60ක් ලෙස පැවති අතර, එය නොවැම්බර් 20 වැනිදායින් අවසන් වූ සතියේදී රුපියල් 675ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම, එම කාලසීමාව තුළ පිටකොටුව වෙළෙඳපොළේ සුදු බිත්තරයක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 37.68 සිට රුපියල් 41.75 දක්වා රුපියල් 4.07කින් (සියයට 10.8කින්) ඉහළ ගොස් තිබේ.