4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
CICA සමුළුවට සහභාගී වීමට විදේශ අමාත්‍ය විජිත හේරත් ප්රමුඛ දූත පිරිසක් හෙට අසර්බයිජානයට
ආසියාවේ අන්තර්ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) 7 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් හෙට (14) අසර්බයිජානය බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
முழு செய்தித் தொகுப்பு
News.lkCICA සමුළුවට සහභාගී වීමට විදේශ අමාත්‍ය විජිත හේරත් ප්රමුඛ දූත පිරිසක් හෙට අසර්බයිජානයට

ITN Newsරටවල් 28ක නායකයන් සහභාගී වන CICA සමුළුවට ඇමති විජිත අසර්බයිජානයට

දිවයිනඇමැති විජිත අසර්බයිජානයේ පැවැත්වෙන CICA සමුළුවට යයි

දිනමිණඅසර්බයිජානයේ පැවැත්වෙන 7වැනි CICA සමුළුවට ඇමැති විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් දූත පිරිසක්