2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශ්‍රී ලංකා පොලිසියේ දියුණුවට චීන රජයේ පූර්ණ සහාය
මෙරට චීන තානාපති Mr.Wei Huaxiang මහතා සහ මෙරට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා අතර එකගතා පත්රයකට ඊයේ (24) දින උදෑසන පොලිස් මූලස්ථානයේදී අත්සන් තබා තිබෙනවා.
சுருக்கம்
Wei Huaxiang මහතා සහ මෙරට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා අතර එකගතා පත්රයකට ඊයේ (24) දින උදෑසන පොලිස් මූලස්ථානයේදී අත්සන් තබා තිබෙනවා. පොලිස් නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනයට සහ යටිතල පහසුකම් ඉහල නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල සඳහා ඉදිරියේදී මෙම එකගතාවය යටතේ චීන ජනරජයේ සහය ලැබීමට නියමිත බවයි සඳහන් කළේ.

