2 ஊடகங்கள்
ශ්‍රී ලංකා ක්‍රිකට් නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. යහපාලනය, විනිවිදභාවය, වගවීම සහ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වය යන මූලධර්මවලට මුල්තැන දෙමින්, ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය, කළමනාකරණය, නියාමනය, ප්‍රවර්ධනය සහ සංවර්ධන
