8 sourcesUpdated
මහජන විශ්වාසය හා වගවීම ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ රැසක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු භාරව සිටින ක්‍රිකට් පරිවර්තන කමිටුව මේ වන විටත් මහජන විශ්වාසය යළි ගොඩනැගීම, මූල්‍ය වගවීම ශක්තිමත් කිරීම සහ මෙරට ක්‍රිකට් පරිපාලනය තුළ වෘත්තීයමය පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම යන කරුණු මූලික කර ගනිමින් ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව එම කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතාඅද (30 දා) පැවසීය. ක්‍රිකට් පරිවර්තනය කමිටුව [...]
Full coverage
Sri Lanka Cricketමහජන විශ්වාසය හා වගවීම ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ රැසක්

ITN Newsශ්‍රී ලංකා ක්‍රිකට් පාලන ව්‍යුහය වෙනස් කිරීමට නව පනත් කෙටුම්පතක්

Dasatha Lanka Newsඅලුත් ක්‍රිකට් පනත අනුව ක්‍රිකට් සභාපති ස්වාධීනව පත්කරගන්නා හත්දෙනාගෙන් අයෙක් - ක්‍රීඩා ඇමති

ලංකාදීපක්රිකට් නව පනත් කෙටුම්පත ගැසට් කරයි

දිනමිණක්රිකට් පනත ගැසට් කරයි
News First - සිංහලශ්රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
-624807.jpg&w=640&q=75)
මව්බිමශ්රී ලංකා ක්‍රිකට් නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Hiru News - Sinhalaශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ

Summary
යෝජිත නව ව්‍යුහය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෛනික පරිපාලන කටයුතු මෙහෙයවීමේ වගකීම ප්‍රධාන විධායක නිලධාරියා වෙත පැවරෙන අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානය ප්‍රතිපත්ති සම්පාදනය සහ අධීක්ෂණ කටයුතු වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවද ෆිලිප්ස් මහතා සඳහන් කළේය.
What this story is about
Organisations