2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ඉහළම සාර්ථකත්වය 2025 දී - වෙරිටේ රිසර්ච් හෙළි කරයි
2017 වසරේ සිට කරන ලද ගණනය කිරීම් අනුව, මේ දක්වා, අය වැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා සම්පූර්ණ කිරීමේ ප්‍රතිශතය ඉහළම අගයක් ගෙන ඇත්තේ 2025 වසරේ දී බව වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරනවා.
சுருக்கம்
2025 වසරේ අයවැය පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කිරීම හේතුවෙන්, එය ක්‍රියාත්මක කිරීම සඳහා සාමාන්‍යයට වඩා අඩු කාලයක් ලැබී තිබියදීත් මෙම දියුණුව අත්කර ගැනීමට හැකි වී තිබීම විශේෂත්වයක්. ඒ අනුව, 2025 වසරේ දී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා අතරින් 41 % ක් සම්පූර්ණයෙන්ම හෝ සැලකිය යුතු මට්ටමකින් ක්‍රියාත්මක කර අවසන් කිරීමට රජය සමත්ව තිබෙනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்

