2 ஊடகங்கள்
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පොළොන්නරුව වකුගඩු රෝහලේ නිරීක්ෂණයක
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ පිපිරීමෙන් සිදුව ඇති හානිය නිරීක්ෂණය සදහා සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ එම රෝහලට පැමිණියා. පොළොන්නරුව වකුගඩු රෝහලේ මුලුතැන් ගෙයි සිදුවූ පිපිරීමකින් රෝහලේ අංශ කිහිපයකට දැඩි හානි සිදුවුණා. සෞඛ්‍ය
