2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රන් වෙළඳපොළම උඩුයටිකුරු කරමින් ලෝක වෙළඳපොළේ රත්තරන් මිල බිමටම වැටෙයි - ලෝකෙම පොරකන අද රන් මිල
අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ අද (25) දිනයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව අමෙරිකානු ෆෙඩරල් සංචිතයේ ඉදිරි පොලී අනුපාත තීරණයන් පිළිබඳ ඉඟියක් ලබා ගැනීමට අද පස්වරුවේ නිකුත් වීමට නියමිත එරට ප්‍රධාන උද්ධමන දත්ත දෙස ආයෝජකයින…
சுருக்கம்
ඒ අනුව අමෙරිකානු ෆෙඩරල් සංචිතයේ ඉදිරි පොලී අනුපාත තීරණයන් පිළිබඳ ඉඟියක් ලබා ගැනීමට අද පස්වරුවේ නිකුත් වීමට නියමිත එරට ප්‍රධාන උද්ධමන දත්ත දෙස ආයෝජකයින් දැඩි අවධානයකින් පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම මිල පහත වැටීමට කොටස් වෙළෙඳපොළේ ඇති වූ පසුබෑම නිසා ආයෝජකයින්ට මුදල් අවශ්‍ය වීම ප්‍රධාන ලෙසම බලපා ඇති බව ANZ විශ්ලේෂක සෝනි කුමාරි ප්‍රකාශ කරන බව සඳහන්. එසේම අනෙකුත් වටිනා ලෝහ මිල ගණන් ද අද පහළ ගොස් තිබෙන බව සඳහන්.


