2 ஊடகங்கள்
ගැබිණි මාතාවන්ට පන්දහසක බඩු මල්ල බෙදා දීම ඇරඹේ
පවතින ආපදා තත්ත්වය සහ එළඹෙන උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 5000/= ක් වටිනා පෝෂණ දීමනාව ලබා දීමට රජය තීරණය කරනු ලැබුවා. ඒ අනුව එම වැඩසටහන අද (16) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදු කෙරණා. ඒ අනුව අද (16) දිනයේ දී වැල්ලවත්ත ප්‍රදේශයේ [...]
