10 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක්: තරුණ තරුණියෝ 41 අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය භාවිත කරමින් වික්ටෝරියා ජලාශය ආසන්නයේ අලුත්වත්ත ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වැටලූ තෙල්දෙණිය පොලීසිය තරුණ තරුණියන් 41 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
முழு செய்தித் தொகுப்பு
සියත නිව්ස්Facebook සාදයක් වටලයි - 41ක් කොටු (VIDEO)

දිනමිණතෙල්දෙණියේ ෆේස්බුක් සාදයක්: තරුණ තරුණියෝ 41 අත්අඩංගුවට
දිනමිණවික්ටෝරියා ජලාශය අසල ෆේස්බුක් සාදයක් වටලයි
Neth Newsෆේස්බුක් සාදයක් වටලා 41ක් අත්අඩංගුවට

ලංකාදීපතෙල්දෙණියේ මුහුණු පොත සාදයේ 41ක් මාට්ටු

News First - සිංහලFacebook සාදයක් වටලා 41ක් අත්අඩංගුවට...

Dasatha Lanka Newsෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 36ක් සහ සැකකාරියන් 05 දෙනෙකු අත්අඩංගුවට

Hiru News - Sinhalaදිගන හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි: තරුණියන් 5ක් ඇතුළු 43ක් අත්අඩංගුවට

ITN Newsෆේස්බුක් සාදයක් වටලා 41 දෙනෙකු අත්අඩංගුවට

අද දෙරණෆේස්බුක් සාදයක් වටලයි - 41ක් අත්අඩංගුවට

Hiru Gossipසද්දෙට මියුසික් දාලා නටද්දී එකපාරටම පොලිසිය පනී! දිගන හෝටලයේ FB පාටියට වුණු දේ මෙන්න!

சுருக்கம்
තෙල්දෙණිය වික්ටෝරියා ප්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලා තිබෙනවා එහිදී පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර දෙහි බාලේ සහ කළු මල්ලී නැමති සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.