තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක්: තරුණ තරුණියෝ 41 අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය භාවිත කරමින් වික්ටෝරියා ජලාශය ආසන්නයේ අලුත්වත්ත ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වැටලූ තෙල්දෙණිය පොලීසිය තරුණ තරුණියන් 41 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අතර තරුණියන් පස් දෙනකු සිටින බව පොලීසිය
