பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඩේසී ආච්චි නඩුවෙන් නිදහස් කරයි
උපයාගත් අයුරු තහවුරු කළ නොහැකි රුපියල් පන්කෝටිඅනූ ලක්ෂයක් අධික තැන්පතු සම්බන්ධයෙන් ගොනු කර තිබූ මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඩේසි ෆොරස්ට් (Daisy Forest) නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරු රෂ්මි සිංගප්පුලි මහතා අද නියෝග කළාය.
சுருக்கம்
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමග චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය. ඒ අනුව එම විත්තිකාරිය අදාළ නඩුවෙන් මුදා හැරීමට ද අධිකරණය නියම කර තිබුණා. ඉන්පසුව එම සංශෝධිත අධිචෝදනා පත්රය විවෘත අධිකරණයේ කියවනු ලැබිණි.


