2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජනපති රනිල් හිටපු මාස 26ට රට ගිය වියදම මිලියන 1010 - ජනපති අනුරගේ ගෙවුණු මාස 26 රට ගිය වියදම මිලියන 31.7 ක් බව හෙළි වෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ මාස 26ක කාලසීමාව (2022 ජූලි සිට 2024 සැප්තැම්බර් දක්වා) තුළ විදේශ සංචාර සඳහා රුපියල් මිලියන 1,010ක් වියදම් කර ඇති අතර, වත්මන් ජනාධිපති...
சுருக்கம்
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ මාස 26ක කාලයක් තුළ විදේශ සංචාර 33කට සහභාගී වී ඇති අතර, එම සංචාර සඳහා වෙනත් තැනැත්තන් 421 දෙනෙකු සහභාගී කර ගෙන ඇති බව හෙළි කෙරේ. අයවැය විවාදයට එක් වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස එම නිල දත්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. 2022 සැප්තැම්බර් 17 සිට 2024 ජූනි 08 දක්වා එම සංචාරවල යෙදී රුපියල් මිලියන 1,010ක් (රුපියල් බිලියනයක්) මහජන ධනය වැය කර ඇත.
