2 ஊடகங்கள்
මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවිය අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට විරුද්දවාදීන්ගේ කුමන්ත‍්‍රණයක්..- අධ්‍යාපන ලේකම්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දීමට නියමිත හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලේකම්වරයා කියා සිටියේ හයවන ශ්‍රේණියේ ඉංග්
