2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
යුද උණුසුම මැද ඇමරිකා එක්සත් ජනපදයේ පෙට්රල් ලීටරයක මිල 40%කින් ඉහළට
University Watson Institute හි Iran War Energy Cost Tracker දත්ත අනුව, ඔක්තෝබර් අග තත්ත්වය යුද්ධයට පෙර (පෙබරවාරි 28, 2026) ලීටරයකට $0.79 පැවත තිබෙනවා. ඒ අනුව නවතම මිල ලීටරයකට $1.10 ක් බවයි සඳහන්. යුද තත්ත්ව හේතුවෙන් වැඩිවීම 39.8%ක් බවයි වාර්තා වන්නේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்

