2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පාර්ලිමේන්තු මහ ලේකම්වරිය, ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ?
පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ලෙස කටයුතු කරන අනූෂා රෝහණදීර, එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශන රාජකරුණා පවසනවා. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. පිළිගත් ක්‍රමවේදයකට අනුව නියෝජ්‍ය ලේකම්වරයා එම ධුරය සඳහා පත් කිරීම සහ තනතුරේ ස්ථිර කිරීම මඟින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ [...]
சுருக்கம்
පාර්ලිමේන්තු මහ ලේකම්වරිය එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසුවේය. දැන් මහ ලේකම්වරියත් එළවන්න කුමන්ත්‍රණයක් යනවා.

