2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ධීවර කර්මාන්තය නවීකරණයට නෝර්වේ රාජ්‍යයේ සහාය
ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කර එහි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා තාක්ෂණික හා පර්යේෂණාත්මක සහාය ලබාදීමට නෝර්වේ රාජ්‍යය එකඟතාව පළ කර ඇතැයි ධීවර අමාත්‍යංශය සඳහන් කරයි.
